How to root any android device ?

අද මම ඔයාලට දෙන App එකෙන් කිසිම මුදලක් යන්නෙ නැතුව ඔයාගෙ Android Phone/Tablet, Root කරගන්න පුලුවන්. ඉතින් මේකේ විශේෂත්වය තමයි ඔයාගෙ phone එක root කරගන්න computer එක පාවිච්චි කරන්න ඔනේ නෑ. එහෙනම් root අපි කරගන්න විදිය බලමු.

  1. King Root කියන App එක phone එකට download කරගන්න ඔනේ. මෙතනින් පිවිස download කරගන්න.Screenshot_1
  2. Download button එක එබූ පසු මෙවැනි notification එකක් එනවනම් ok කරන්න.dfd
  3. Download වීම අවසන් වූ පසු,Install කරගන්න.WhatsApp Image 2017-04-21 at 08.16.44
  4. ඉන්පසුව app එක open කරගෙන, Start Root දෙන්න.hgjg
  5. ඉන්පසු මෙලෙස Root වී අවසන් වේවිWhatsApp Image 2017-04-21 at 08.15.53
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s