Introducing new website to download Tv series

Tv series බලන්න අපි හැමෝම කැමතියිනෙ. අපි ගොඩක් වෙලාවට Tv series බාගත කරන්නෙ torrent files විදියට. සමහරවිට ඒවා වැඩ නොකරන්නත් පුලුවන්.  ඉතින් දැන් වන විට නවතම වෙබ් පිටුවක් කරලියට පැමිණ තිබෙනවා.

  1. The Flash
  2. Arrow
  3. Super girl
  4. Legends of tomorrow
  5. The walking dead
  6. Game of thrones
  7. Prison break

වැනි ප්‍රසිද්ද Tv series මෙම වෙබ් අඩවියෙන් නොමිලේ බාගත කර ගැනීමේ හැකියාව තියෙනවා. මෙම වෙබ් අඩවියෙන් videos’ direct download කර ගැනීමේ හැකියාව පවතිනවා. එමෙන්ම 720p {HD} සහ 480p යන quality වලින් බාගත කිරීමට හැකිය.

Screenshot_1.jpg

එම වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න.

Leave a comment